ජනාධිපති කාර්යාලය පිපිරවීමේ සැලැස්මක්? පුපුරන ද‍්‍රව්‍ය සොයා බෝම්බ නිෂ්ක්රීය අංශය යොදවයි!
ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇද්දැයි ආරක්ෂක අංශය සොයා බලමින් තිබේ.
මේ පිළිබඳව පරීක්ෂණ විමර්ශන සිදුකරන්නේ කොළඹ මධ්‍යම බාර පොලිස් අධිකාරිය රොෂාන් ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේයි.
එම ගොඩනැගිලි ගාලු මුවදොර අරගල කරුවන් විසින් අත්පත් කරගැනීමෙන් පසු නැවත රජයේ කටයුතු ආරම්භ කිරීමට පෙර මෙම පරීක්ෂා කිරීම සිදුකරමින් ඇත.
ආරක්‍ෂක අංශ වෙත ලැබී ඇති බුද්ධි තොරතුරු මත මෙම විමර්ශණයන් සිදු කරමින් තිබේ.
- lankacnews
ජනාධිපති කාර්යාලය පිපිරවීමේ සැලැස්මක්? පුපුරන ද‍්‍රව්‍ය සොයා බෝම්බ නිෂ්ක්රීය අංශය යොදවයි!
2022-07-23T22:14:00+05:30
Gossip Lanka Hot News






