ධම්මිකගේ මන්ත‍්‍රීකමට පොහොට්ටු තිදෙනෙක් යුද වදිති!
ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එම පක්‍ෂය තුල තුන් කොන් සටනක් නිර්මාණය වී ඇත.
පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා, හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, එස් අමරසිංහ යන මහත්වරුන් එම මන්ත‍්‍රී ධුරය ලබා ගැනීමට මෙසේ උත්සාහ දරමින් සිටිති.
ඒ සදහා ඔවුන් පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට විවිධ පුද්ගලයන් හරහා තම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.
ධම්මිකගේ මන්ත‍්‍රීකමට පොහොට්ටු තිදෙනෙක් යුද වදිති!
2022-07-23T21:40:00+05:30
Gossip Lanka Hot News






