gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්කිෆොක්ස් අතිභයානක වෙයි! රටවල් 75කින් මතුවෙයි! රෝගීන් 16,000ක් හමුවෙයි! ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි!

ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) මන්කිපොක්ස් පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පිළිබඳ හදිසි කමිටුව රැස්වී ගත් තීරණයකට අනුවයි.

ලොව රටවල් 75 කින් මේ වනවිට ආසාදිතයින් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩ්රෝස් ඇඩ්නම් සඳහන් කළේ ය.

මේ වන විට මන්කිපොක්ස් ආසාදිතයන් 16,000 ඉක්මවූ පිරිසක් ලෝකයේ රටවල් 75 කින් වාර්තා වී තිබේ.

ලොව පුරා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව, 5 කි.

මන්කිපොක්ස් වෛරසය 1970 දශකයේදී ලොව පළමු වරට හඳුනාගන්නේ කොංගෝ රාජ්‍යයෙනි.

අනතුරුව අප්‍රිකානු රටවල් 11 කින් ආසාදිතයින් හඳුනා ගැනිණි.

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ මන්කිපොක්ස් ආසාදිතයින්ගෙන් උණ ඇතුළුව පැපොල රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka