ආණ්ඩුව පිහිටුවන්න කතානායක හා අරගලකරුවන් සාකච්චා! අරගලකරුවන් ලයිස්තුව මෙන්න
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් අතර වන සාකච්ඡාවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
පිහිටුවීමට සාකච්ඡා වෙමින් ඇති සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව මෙම පිරිසේ යෝජනා සහ අදහස් ලබාගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
මෙම සාකච්ඡා සඳහා සහභාගී වීමට යෝජිත අරගලය කරුවන් මෙසේය.
ආණ්ඩුව පිහිටුවන්න කතානායක හා අරගලකරුවන් සාකච්චා! අරගලකරුවන් ලයිස්තුව මෙන්න
2022-07-12T11:20:00+05:30
Gossip Lanka Hot News






