gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලොක්කන් රටින් පැන්නේ නැතැයි පොහොට්ටුවෙන් නිවේදනයක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ කිසිදු නායකයෙකු රටින් පිටව ගොස් නැතැයි එම පෙරමුණ නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන නායකයන් (ජූලි 9) රටින් පළා ගිය බවට සමාජ මාධ්‍යවල වීඩියෝ සංසරණය වූ බව ද එහි කිසිදු සත්‍යයක් නැති බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.

පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් සියලු දෙනා තවදුරටත් දේශපාලන කටයුතුවල නිරත වෙමින් මෙරට රැඳී සිටින බව ද එම පෙරමුණ සඳහන් කළේ ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka