රවුෆ් හකීම් අගමැති ගැන මෙතෙක් එළියට ආපු නැති හෙළිදරව්වක් සිදු කරයි! අන්තිම මොහොතේ කරන්න ගිය තෙල් ගනුදෙනුවක් ගැනත් කියයි! (VIDEO)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමට පැමිණ අවසන් මොහොතේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු යෝජනාවක් වූ තෙල් ඇනවුම් කිරීම පිළිබද යෝජනාවක් ඉදිරිපත් කළ බව රවුෆ් හකීම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව මෙම කටයුතු සිදු කරන බවට සැක මතුවී ඇති බවත්, අප කරපිටට අගමැතිවරයා වංචනික ගෙවීමක් පැටලවීමට කටයුතු කරන බවට සැක මතුව ඇති බවත්ය.
එම නිසා පක්ෂ නායකයන් ඊට විරෝධය පළ කළ බවද ඒ මහතා කීය.
රවුෆ් හකීම් අගමැති ගැන මෙතෙක් එළියට ආපු නැති හෙළිදරව්වක් සිදු කරයි! අන්තිම මොහොතේ කරන්න ගිය තෙල් ගනුදෙනුවක් ගැනත් කියයි! (VIDEO)
2022-07-12T10:52:00+05:30
Gossip Lanka Hot News