“ලොකුම අඩුපාඩුව මේකයි” මුරුත්තෙට්ටුවේ හිමි අගමැති දිනේෂ්ට මූණටම කියයි
නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 22 වනදා පස්වරුවේ නාරහේන්පිට අභයාරාමයට පැමිණියා.
නාරහේන්පිට අභයාරාමයට පැමිණ ආගමික වතාවත් වල නිරත වු අවස්ථාවේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විශේෂ අනුශාසනාවක්ද සිදුකළා.
“ලොකුම අඩුපාඩුව මේකයි” මුරුත්තෙට්ටුවේ හිමි අගමැති දිනේෂ්ට මූණටම කියයි
2022-07-25T07:22:00+05:30
Gossip Lanka Hot News