අගමැතිතුමා, ඔබතුමා Mr. Bean වෙන්න හදන්න එපා! අගමැතිකම ගරු කටයුතු තනතුරක්! පාර්ලිමේන්තුවෙ අහන ප්‍රශ්නවලට ‘Jokes’ දදා උත්තර දෙන්න ගිය අගමැතිට විජිත හේරත් හොඳ ෂොට් එකක් දෙයි! (VIDEO)
රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (06) උණුසුම් වාද විවාද ඇතිවුණා.
09 වැනිදා කොළඹට ළඟා වීමට නියමිත ඉන්ධන නෞකාවක් පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අගමැතිවරයාගෙන් විමසූ ප්‍රශ්නයකට රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු නොදී වෙනත් නිශ්ඵල දෑ ප්‍රකාශ කළ අතර, එහිදී විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ අගමැති ධුරය යනු රටේ ගරු කටයුතු තනතුරක් බැවින් රටට විහිළුවක් නොවී දුක් විඳින ජනතාව වෙනුවෙන් අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන ලෙසයි.
අගමැතිතුමා, ඔබතුමා Mr. Bean වෙන්න හදන්න එපා! අගමැතිකම ගරු කටයුතු තනතුරක්! පාර්ලිමේන්තුවෙ අහන ප්‍රශ්නවලට ‘Jokes’ දදා උත්තර දෙන්න ගිය අගමැතිට විජිත හේරත් හොඳ ෂොට් එකක් දෙයි! (VIDEO)
2022-07-06T14:58:00+05:30
Gossip Lanka Hot News