මට ආර්ථිකය ගොඩදාන්න පුලුවන්.. අවුරුදු එකහමාරක් යනවා..- අගමැති අල්ජසීරා සමග
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ ගැනීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් මෙරට ආර්ථිකය නැවත ස්ථාවර තත්වයට පත් වීමට මාස 18ක කාලයක් ගතවනු ඇතැයිද හෙතෙම එහිදී සඳහන් කර තිබේ.
මට ආර්ථිකය ගොඩදාන්න පුලුවන්.. අවුරුදු එකහමාරක් යනවා..- අගමැති අල්ජසීරා සමග
2022-07-06T16:33:00+05:30
Gossip Lanka Hot News