මාධ්‍යයට පෙන්වන්නත් සුදුසු නෑ! ඒක නුසුදුසුයි කියලා හිතනවා! 9 වැනිදා ගහන්න යනවා කියන පෙට්‍රල් බෝම්බ ගැන අනුර කතා කරයි! (VIDEO)
එළැඹෙන 09 වනදා පැවැත්වීමට නියමිත විරෝධතාවයේදී පෙට්‍රල් බෝම්බ සකස් කිරීම සඳහා උපදෙස් ලබාදෙමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැහැදිලි කිරීමක් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය මාරාන්තික විහිලුවක් බවත්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂාව බාර ඇමැතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්ය.
ඒ ගැන පරීක්ෂණ නොකරන්නේ නම් මෙය ආණ්ඩුව විසින් කළ එකක් බවට චෝදනා එල්ල වීම නොවැළැක්විය හැකි බවද ඒ මහතා කීය.
මාධ්‍යයට පෙන්වන්නත් සුදුසු නෑ! ඒක නුසුදුසුයි කියලා හිතනවා! 9 වැනිදා ගහන්න යනවා කියන පෙට්‍රල් බෝම්බ ගැන අනුර කතා කරයි! (VIDEO)
2022-07-06T14:55:00+05:30
Gossip Lanka Hot News