gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මර්වින් සිල්වා රනිල්ව අත්හැර මෛත්‍රී ගාවට යයි!

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද දිනයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිතකත්වය ලබා ගැනීමට පියවර ගෙන ඇත.

සිල්වා මහතා සිය දේශපාලන ගමන ආරම්භ කළේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.

පසුව රාජපක්ෂවරුන් සමග අතිශය සමීප දේශපාලනයක නිරතවූ ඒ මහතා අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලනය කිරීමට පියවර ගත්තේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka