මයන්ත පක්‍ෂ තනතුරකින් ඉල්ලා අස්වෙයි! සජිත් සමග ඉදිරිය ගැන තදින් සිතයි!
සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම පක්ෂ සමගි තරුණ බලවේගයේ සභපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සඳහන් කරන්නේ තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යොමු කළ බවයි.
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ පක්ෂය සමඟ කටයුතු කිරීම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් සිදු කරන බවයි.
මයන්ත පක්‍ෂ තනතුරකින් ඉල්ලා අස්වෙයි! සජිත් සමග ඉදිරිය ගැන තදින් සිතයි!
2022-07-21T14:03:00+05:30
Gossip Lanka Hot News






