ජනාධිපති පාර්ලිමේන්තුව වාරාවසාන කරයි
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරයා විසින් ඒ බව පක්ෂ නායකයන්ට ඒ බව දැනුම් දුන්නේ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේය.
මාස දෙකක උපරිමකට යටත්ව ජනාධීපතිවරයාට පාර්ලිමේන්තුව වාරාවසාන කල හැක.
නව සැසි වාරය ආරම්භයේදී උපදේශක කාරක සභා හා තේරීම් කාරක සභා නැවත පත් කල යුතුය.
ජනාධිපති පාර්ලිමේන්තුව වාරාවසාන කරයි
2022-07-21T14:57:00+05:30
Gossip Lanka Hot News






