ප්‍රචණ්ඩත්වයට කැමති ඊනියා නායකයකුට හසුවී පාර්ලිමේන්තුව වටලන්න යන්න එපා - මහින්ද දේශප්‍රිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
පවතින අර්බුදය විසඳිය හැක්කේ පාර්ලිමේන්තුව හරහා බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
ප්‍රචණ්ඩත්වයට කැමති කිසිඳු ජන පදනමක් නැති ඊනියා නායකයකුට රැවටී පාර්ලිමේන්තුව හෝ කතානායක නිවස වැටලීමට නොයන ලෙස අරගලයේ නිරත තරුණ ප්‍රජාවගෙන් ඔහු කාරුණිකව ඉල්ලා සිටිනවා.
දේශපාලන බලය වැඩෙන්නේ බාහු බලයෙන්, අවි බලයෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් නොව නිෂ්ප්‍රචණ්ඩත්වයෙන් හා අවිහිංසාවෙන් පමණක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ප්‍රචණ්ඩත්වයට කැමති ඊනියා නායකයකුට හසුවී පාර්ලිමේන්තුව වටලන්න යන්න එපා - මහින්ද දේශප්‍රිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
2022-07-13T20:57:00+05:30
Gossip Lanka Hot News