අගමැති ධුරය සඳහා ඉරානයේ සහාය ලැබෙන පුද්ගලයෙකු නම් කිරීමට විරෝධය පාමින් ඉරාක ජාතිකයන් සිය දහස් ගණනක් පෙරේදා (27දා) අගනුවර වන බැග්ඩෑඩ් නගරයේ පිහිටි පාර්ලිමේන්තුවට කඩා වැදී විරෝධතා පැවැත්වීම හේතුවෙන් උණුසුම් වාතාවරණයක් හට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
අගමැති අපේක්ෂකයකුට විරෝධය පා විරෝධතාකරුවෝ ඉරාක පාර්ලිමේන්තුව වටලති!
2022-07-29T08:05:00+05:30
Gossip Lanka Hot News