"රටට ආදරය කරන ජනතාව ළඟදීම පොහොට්ටුව-මහින්ද-රාජපක්ෂවරු සමග යළි හිටගන්නවා... එතකන් අපි බලන් ඉන්නවා" - පොහොට්ටු මහලේකම් සාගර ප්‍රකාශ කරයි! (VIDEO)
සත්‍ය කෙදිනකවත් සගවා සිටිය නොහැකි බවත්, ඉදිරියේදී යළිත් රටට ආදරය කරන ජනතාව පොහොට්ටුව සමග, මහින්ද රාජපක්ෂ මහතා සමග, රාජපක්ෂවරුන් සමග යළි එකතු වනු ඇති බවත් පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
"රටට ආදරය කරන ජනතාව ළඟදීම පොහොට්ටුව-මහින්ද-රාජපක්ෂවරු සමග යළි හිටගන්නවා... එතකන් අපි බලන් ඉන්නවා" - පොහොට්ටු මහලේකම් සාගර ප්‍රකාශ කරයි! (VIDEO)
2022-07-29T08:44:00+05:30
Gossip Lanka Hot News