gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි!

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇත.

ඔවුන් සඳහන් කරන්නේ අද, සෙනසුරාදා හා ඉරිදා දිනවල දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ සියලුම සියලුම කර්මාන්තශාලාවලට ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකරන බවද පවසයි.

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සදුදා දිනයේ සිට නැවතත් ආරම්භ කරන සමාගම කියා සිටී.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka