(EXCLUSIVE) ලිමිණි දරුවා සමඟ රට පනී! හොර රහසේම ගුවන්තොටට ගෙන ආවේ නාමල්!
ලිමිණි රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ දරුවා අද (08) අලුයම සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වනවා.
ඇය සහ ඇගේ දරුවා අද අලුයම 12.05 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් පළමුව සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබූ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවා.
ඇය සහ දරුවා කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇරලවීම සදහා නාමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
කටුනායක – ටී.කේ.ජී.කපිල
උපුටා ගැනීම : asianmirror
(EXCLUSIVE) ලිමිණි දරුවා සමඟ රට පනී! හොර රහසේම ගුවන්තොටට ගෙන ආවේ නාමල්!
2022-07-08T13:23:00+05:30
Gossip Lanka Hot News






