gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිරුණිකා අදත් රනිල්ගේ කොළඹ හතේ නිවස වටලයි...පක්ෂ අතහැරලා මේ ආණ්ඩුව පන්නන්න ඔක්කොම එකතු වෙන්නැයි රටෙන්ම ඉල්ලයි (VIDEO)

අද පස්වරුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ සමගි වනිතා බලවේගය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මල් පාරේ පිහිටි කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ. එහිදී පොලිසිය පැමිණ මල් පාර වසා දැමීමට පියවර ගත්තේය.

පසුව හිරුණිකා ඇතුලු පිරිස වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපට විරෝධතාවක් පැවැත්වීමටද පියවර ගත්තේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka