EXCLUSIVE : රනිල් මේ හදන්නේ MCC කොන්දේසි ඉෂ්ට කරන්න! ඉඩම් ඔප්පු දීම ගැන සරත් වීරසේකර හා රනිල් අතර උණුසුම් වචන හුවමාරුවක්!
මේ වනවිට පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.
ඒ, ඉඩම් ඔප්පු සින්නක්කරව ලබා දීම සම්බන්ධයෙන් වීරසේකර මහතා අදහස් දැක්වීමත් සමගය.
වීරසේකර මහතා චෝදනා කර සිටියේ අගමැතිවරයා MCC ගිවිසුමේ අඩංගුව තිබූ කොන්දේසි ඉෂ්ට කරමින් සිටින බවකි.
මේ චෝදනාවත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු ඇති බව දැනගන්නට ඇත.
EXCLUSIVE : රනිල් මේ හදන්නේ MCC කොන්දේසි ඉෂ්ට කරන්න! ඉඩම් ඔප්පු දීම ගැන සරත් වීරසේකර හා රනිල් අතර උණුසුම් වචන හුවමාරුවක්!
2022-07-04T22:13:00+05:30
Gossip Lanka Hot News