ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වේ! ලිපියට අත්සන තබයි!
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ට අත්සන තබා ඇති බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.
ජූලි මස 13 දිනට එනම් හෙට දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ලිපියේ දින යොදා අත්සන් තබා ඇති බව පුවත්පත සිය මුල් පුවතින් වාර්තා කර ඇත.
ඒ අනුව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හෙට දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවද සඳහන්ය.
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වේ! ලිපියට අත්සන තබයි!
2022-07-12T10:45:00+05:30
Gossip Lanka Hot News






