අරගලකරුවන් ගැන පුත්තලම් නිශාන්ත ඊයේ කළ ප්‍රකාශයට ගෝඨාගෝගමින් අද උත්තර බඳී! (VIDEO)
පුත්තලමේ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අරගලකරුවන් සම්බන්ධයෙන් ඊයේ කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට ගෝඨාගෝගම අරගලකරුවන් කටයුතු කළේය.
ඊට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නදීෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි.
අරගලකරුවන් ගැන පුත්තලම් නිශාන්ත ඊයේ කළ ප්‍රකාශයට ගෝඨාගෝගමින් අද උත්තර බඳී! (VIDEO)
2022-07-27T11:57:00+05:30
Gossip Lanka Hot News