‘ගෝඨා කමින් හෝම්’ ගෝඨාභය නැවතත් ශ්‍රී ලංකාවට එනවලු!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නුදුරේ දී ම ශ්‍රී ලංකාවට පැමිණෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
ඔහු ජුලි 14 වනදා සිංගප්පූරුවට ඇතුළු වූ අතර ඒ අනුව අද හෝ හෙට ඔහු නැවත සිය රට බලා පැමිණෙනු ඇත.
‘ගෝඨා කමින් හෝම්’ ගෝඨාභය නැවතත් ශ්‍රී ලංකාවට එනවලු!
2022-07-26T13:03:00+05:30
Gossip Lanka Hot News






