gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාට සිංගප්පූරුවෙන් යන්න වෙයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 15 ට වඩා සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබා දිය නොහැකි බව සිංගප්පූරු බලධාරීන් දැනුම් දී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය වාර්තා කර ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka