සාගරගෙන් මම අහපු ප්‍රශ්නෙට තවම උත්තරයක් නෑ! පොහොට්ටුවේ අතිබහුතරය ඉන්නේ ඩලස් සමග! පොහොට්ටු සභාපති පළමුවරට මාධ්‍යයට කතා කරයි! (VIDEO)
පොහොට්ටුවේ අතිබහුතරයක් ඉන්නේ ඩලස් අලහප්පෙරුම මහතා සමග බව පොහොට්ටුවේ සභාපති ජී.එල් පීරිස් මහතා සදහන් කළේය.
ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ජනාධිපති සටනට යෝජනා කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
එමෙන්ම තමන් පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා වෙත යැවූ ප්‍රශ්න 6ට මෙතෙක් පිළිතුරු එවා නැති බවද ඒ මහතා කියා සිටියේය.
සාගරගෙන් මම අහපු ප්‍රශ්නෙට තවම උත්තරයක් නෑ! පොහොට්ටුවේ අතිබහුතරය ඉන්නේ ඩලස් සමග! පොහොට්ටු සභාපති පළමුවරට මාධ්‍යයට කතා කරයි! (VIDEO)
2022-07-19T13:18:00+05:30
Gossip Lanka Hot News