"සාමය ආරක්ෂා කිරීමට සහය වන්න" - හමුදා ප්‍රධානීන් ජාතිය අමතයි (VIDEO)
රට තුළ පවතින අර්බුදය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීමට අවස්ථාවක් උදාවී ඇති අවස්ථාවක, සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
"සාමය ආරක්ෂා කිරීමට සහය වන්න" - හමුදා ප්‍රධානීන් ජාතිය අමතයි (VIDEO)
2022-07-10T08:39:00+05:30
Gossip Lanka Hot News






