මහජන සාමය ආරක්ෂා කිරීමට හමුදාව කැඳවයි! ජනාධිපති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි!
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේදී මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මහජන සාමය ආරක්ෂා කිරීමට හමුදාව කැඳවයි! ජනාධිපති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි!
2022-07-22T07:49:00+05:30
Gossip Lanka Hot News