gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

09ක් අත්අඩංගුවේ! පිරිසක් රෝහලේ! ලේකම් කාර්යාලයේ ඇගිලි සලකුණු ගනී!

ගාලුමුවදොර සිදු කළ මෙහෙයුම අතරතුර පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

මෙම පිරිස අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහල් තල්දුව මහතා සඳහන් කළේය.

ගාලු මුවදොර ප්‍රදේශයේ ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රධාන පිවිසුම අසළින් අරගලකරුවන් ඉවත් කරන ලද්දේ පොලිස් විශේෂ බලකාය සහ ආරක්ෂක හමුදාව ඒකාබද්ධ මෙහෙයුමකින් බවද ඔහු පැවසීය.

මේ වන විට පොලිසිය විසින් ජනාධීපති ලේකම් කාර්යාලයේ ඇගිලි සලකුණු රැුස් කරමින් සිටී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka