අපි දැඩි අවධානයෙන්! උදේ පාන්දරම බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය පළමු නිවේදනය නිකුත් කරයි!
සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියේ වැදගත්කම අපි පැහැදිලිව පෙන්වා දී තිබෙනවා” යි අද (22) අලුයම මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Sarah Hulton මහත්මිය ට්විටර් පණිවුඩයක් තබමින් සදහන් කොට ඇත.
Very concerned about reports from the Galle Face protest site. We have made clear the importance of the right to peaceful protest
— Sarah Hulton OBE (@SarahHultonFCDO) July 21, 2022
අපි දැඩි අවධානයෙන්! උදේ පාන්දරම බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය පළමු නිවේදනය නිකුත් කරයි!
2022-07-22T07:30:00+05:30
Gossip Lanka Hot News






