සිංගප්පූරුව ගෝඨාට දුන් කාලය දික්කරයි!
සිංගප්පූරුවේ රැදී සිටීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් කාලය දීර්ඝ කිරීමට සිංගප්පූරු රජය කටයුතු කොට ඇත.
මීට පෙර මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඒ මහතාට දින 15ක් ඇතුළත සිංගප්පූරුවෙන් පිටවීය යුතු බවට එරට රජය දැනුම් දී තිබූ බවකි.
නමුත් ඒ මහතාට නිකුත් කර තිබූ කෙටිකාලීන වීසා බලපත්‍රය දීර්ඝ කිරීමට එරට රජය පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කොට ඇත.
#SriLanka's ex-president Gotabaya Rajapaksa gets short-term visit pass in Singapore extended - @straits_times reports https://t.co/GqSHjkfhWZ
— Meera Srinivasan (@Meerasrini) July 27, 2022
සිංගප්පූරුව ගෝඨාට දුන් කාලය දික්කරයි!
2022-07-27T11:05:00+05:30
Gossip Lanka Hot News






