gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල් ඉල්ලා අස්වෙයි! වජිර රනිල්ගේ තැන ගනී! සභානායක සුසිල්! ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න!

තමන් මෙතෙක් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවට වූ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින පාර්ලිමේන්තුවට එවනු ලැබ තිබිණ.

ඒ අනුව එම පුරප්පාඩුව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා දිවුරුම් දුන්නේය.

ඊට අමතරව අද දින සභානායකවරයා වශයෙන් සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කළ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා පත් කරනු ලැබීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka