ප්‍රබල සර්වපාක්ෂික ආණ්ඩුවක පෙරමග ලකුණු පහළ වෙයි! මෛත්‍රීපාල විපක්ෂ නායක කාර්යාලයට එයි! සජිත් සමග සාකච්ජාවකට වාඩිවෙයි!
බරපතළ ලෙස කඩා වැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ තීරණාත්මක හමුවක් මේ මොහොතේ (04) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, වෛද්‍ය රාජිත සේනාරත්න, පී.විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයින් ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියංගොඩ ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටිති.
ප්‍රබල සර්වපාක්ෂික ආණ්ඩුවක පෙරමග ලකුණු පහළ වෙයි! මෛත්‍රීපාල විපක්ෂ නායක කාර්යාලයට එයි! සජිත් සමග සාකච්ජාවකට වාඩිවෙයි!
2022-07-04T15:48:00+05:30
Gossip Lanka Hot News