gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අදත් දවල් 12 ඉඳන් ඇඳිරි නීතිය දමයි!

අද (ජූලි 14) මධ්‍යහන 12.00 සිට හෙට (ජූලි 15) අලුයම 5.00 දක්වා බලපවැත්වෙන පරිදි කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය ඇතුළත ඇඳිරි නීතිය පනවා තිබේ.

මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය පනවනු ලැබ ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka