ඉන්ධන නැති රටේ සිපෙටිකෝ ඉන්ධන මිල ගණන් අඩු කරයි
අද මධ්‍යම රාත්‍රියේ 10 සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් අඩුකර මිල සංශෝධනයක් කළ බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව කියයි.
ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10කින්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 20කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් මිල අඩු කර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.
ඉන්ධන නැති රටේ සිපෙටිකෝ ඉන්ධන මිල ගණන් අඩු කරයි
2022-07-17T19:39:00+05:30
Gossip Lanka Hot News







