සිංගප්පූරුවේ විරෝධතා තියන්න තියෙන එකම තැන ගෝඨාව රටින් පිට කරන්නැයි උද්ඝෝෂණයක්! ලෝකෙම අවධානය යොමුවෙලා!
සිංගප්පූරුවේ මහජන විරෝධතා පැවැත්වීමට ඇති එකම ස්ථානය ලෙස සැලකෙන ‘ස්පීකර්ස් කෝනර්ස්’හි ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරටින් පිටකරන ලෙස ඉල්ලා උද්ඝෝෂනයක් පැවැත්විණ.
මේ බව සිංගප්පූරු මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග ඊට ජාත්‍යන්තරයේ මහත් අවධානයක් යොමුව ඇති බව වාර්තා වේ.
මේ වනවිට සිංගප්පූරු රජය හිටපු ජනාධිපතිවරයාට දින 15ක් ඇතුළත එරටින් පිටව යන ලෙස දැනුම් දීමක් කර ඇති බවක්ද දැනගන්නට ඇත.
සිංගප්පූරුවේ විරෝධතා තියන්න තියෙන එකම තැන ගෝඨාව රටින් පිට කරන්නැයි උද්ඝෝෂණයක්! ලෝකෙම අවධානය යොමුවෙලා!
2022-07-17T21:27:00+05:30
Gossip Lanka Hot News