දින 22කට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත -දින 30ට ඩීසල් සංචිත තියනවා… ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි!
ඉදිරි දින 22කට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත සහ දින 30කට ප්‍රමාණවත් ඩීසල් සංචිත රට තුළ පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඊයේ දිනය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇතැයි ද සංස්ථාව කියයි.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවය.
දින 22කට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත -දින 30ට ඩීසල් සංචිත තියනවා… ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි!
2022-07-23T13:41:00+05:30
Gossip Lanka Hot News






