gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මීටපස්සේ ආණ්ඩුවට සෙල්ලම් බෑ! ඊළඟ පාර්ලිමේන්තුවේ සිට 85ක විපක්ෂයක්!

වාරාවසාන කිරීමෙන් පසු රැස්වන පාර්ලිමේන්තුවේදී වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විපක්ෂයක් බිහිවීමේ ලකුණු මේ වන විට පහළ වී තිබේ.මෙතෙක් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා සමග සිටින මන්ත්‍රීවරුන් 15 දෙනකුගේ කණ්ඩායම කෙළින්ම විපක්ෂයත් සමග එක්වී පාර්ලිමේන්තුව තුළ දේශපාලනය කිරීමට තීන්දු කිරීම මේ සඳහා හේතුවී ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka