පැතුම් කර්නල් අත්අඩංගුවට ගන්න සොයයි.. ඔහු අතුරුදන්…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නල් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
පසුගිය 13දා පාර්ලිමේන්තු සංකීර්ණය අසල ගැටුම පිළිබඳව හඳුනා ගත් සැකකරුවකු ලෙස ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතය.
ඔහුට අද දිනයේ කොළඹ අපරාධ කොට්ටාශය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දී ඇත.
පැතුම් කර්නල් අත්අඩංගුවට ගන්න සොයයි.. ඔහු අතුරුදන්…
2022-07-18T18:56:00+05:30
Gossip Lanka Hot News






