රනිල්ට නාගානන්ද තවත් බාල්දියක් පෙරළයි! මන්ත්‍රී ධූරයට එරෙහිව උසාවි යයි! තීන්දුව හෙට!
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහකාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත්ව ඇති පෙස්සම විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ තීන්දුව හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කො ඇත.
මෙම පෙස්සම ඉදිරිපත් කර තිබුණේ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසිනි.
රනිල්ට නාගානන්ද තවත් බාල්දියක් පෙරළයි! මන්ත්‍රී ධූරයට එරෙහිව උසාවි යයි! තීන්දුව හෙට!
2022-07-18T15:55:00+05:30
Gossip Lanka Hot News