gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් වහාම අස්විය යුතුයි.. ඔහු ව්‍යවසනයක් කැදවනවා..- ඇමති ධම්මික (වීඩියෝ)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වූ වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.
අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කිසිදු සැලැස්මක් මුදල් අමාත්‍යවරයා සතුව නැති බවයි.
මුදල් අමාත්‍යවරයා විසින් ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් ඒ හේතුවෙන් වික්‍රමසිංහ මහතා වහාම මුදල් ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බවක් ඔහු පැවසීය.

ඔහුගේ ආර්ථික සැලැස්ම පිළිබඳ ව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසද ධම්මික පෙරේරා මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට අභියෝග කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka