සජිත් අගමැති කර නව රජයක්…
ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ පසුව විපක්ෂනායකවරයා විකල්ප අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වෙන්නේ ඇයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
එනිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව රජයක් බිහිකර ජනතාවගේ ගැටලු සමනය කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
පවතින අර්බුදකාරී තත්වය අවසන් කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා බවත් එසේ නැතුව රටේ අරාජිකත්වයක් ඇති වුවොත් ඇෆ්ගනිස්ථානය සූඩානය ටියුනීසියාව ලෙස වනු ඇතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
සජිත් අගමැති කර නව රජයක්…
2022-07-10T15:23:00+05:30
Gossip Lanka Hot News





