gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨා හිතන් ඉන්නවා නම් කල් අදින්න අපි ඒකට ඉඩ දෙන්නේ නෑ! රනිල් හිතන් ඉන්නවා නම් ගෝඨා ගියාට පස්සේ දවසකට හරි ජනාධිපති වෙන්න ඒකට ඉඩ දෙන්නෙත් නෑ! අරගල භූමියෙන් බරපතළ අනතුරු ඇඟවීමක්! (VIDEO)

ජනාධිපතිවරයා වහාම ඉවත් නොවී තවත් බලය අල්ලාගෙන සිටීමට උත්සාහ දරන්නේ නම් ඊට ඉඩ නොතබන බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිනකට හෝ ජනාධිපති පුටුවේ වාඩිවීමට සිතා සිටින්නේ නම් ඊටද ඉඩ නොතබන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ තරුණයන් ගුටි කමින් ලේ හලමින් සටන් කළේ එවැන්නක් සිදුවනු දැකීමට නොවන බවකි.

එමනිසා ජනතා ප්‍රශ්න විසදීමට පාලකයන් වහාම පියවර ගත යුතු බව හෙතෙම කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka