gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශබන්දු ඇතුළු සැකකරුවන් පිරිසක් රටින් පැන යාම වළක්වන ලෙස ඉල්ලා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයෙන් පොලිස්පතිට ලිපියක්


දේශබන්දු ඇතුළු සැකකරුවන් පිරිසක් රටින් පැන යාම වළක්වන ලෙස ඉල්ලා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයෙන් පොලිස්පතිට ලිපියක් යොමුකර තිබෙනවා 
ලිපියේ අන්තර්ගතය පහතින්,
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් 2022 මැයි මස 11 වැනිදා සහ ඊට පසු කොළඹ කොටුව පොලිසියට සහ පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිලි කිහිපයක සැකකරුවන්  ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ, කමල් ගුණරත්න, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසට රටින් පිටවීමට අවස්ථාව ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිමු.

මැයි එකොළොස් වැනිදා සහ ඊට පසු කරන ලද පැමිණිලිවලට අදාළ එම සැකකරුවන් රටින් පිටවී ගියහොත් ඒ සම්බන්ධයෙන් ඔබට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව දැනුම් දෙමු.
මෙයට,
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

පිටපත්
1) මානව හිමිකම් කොමිෂන් සභාව
2) ශ්‍රී ලංකා නීතිඥ සංගමය
3) තානාපති කාර්යාල
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka