VVIP ප්‍රබලයෙක් රටින් පනින්න කටුනායක ප්ලේන් එක ළඟටම වාහන පේළියෙන් එන වීඩියෝව මෙන්න (VIDEO)
විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දියර වැටලීමට පැමිණෙද්දී කටුනායක අධිවේගී මාර්ගය දිගේ යන සුපිරි වාහල පෙලක දර්ශණ සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
වාර්තාවන්හි දැක්වෙන්නේ ප්‍රභූවරුන් කිහිපදෙනෙකු කටුනායක ගුවන්තොටුපල බලා පිටත්ව ගොස් ඇති බවයි.
VVIP ප්‍රබලයෙක් රටින් පනින්න කටුනායක ප්ලේන් එක ළඟටම වාහන පේළියෙන් එන වීඩියෝව මෙන්න (VIDEO)
2022-07-09T15:57:00+05:30
Gossip Lanka Hot News