gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රුසියානුවෝ වහා ක‍්‍රියාත්මකයි.. තෙල් දෙන්න නියෝජිතයන් දෙදෙනෙක් ලංකාවේ..

ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා වන සාකච්ඡා සඳහා රුසියානු ඉන්ධන සමාගම් නියෝජිතයින් දෙදෙනෙකු මෙරටට පැමිණ තිබේ.
මෙම නියෝජිතයන් පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ගොස් සිටියහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් අමතා ශ්‍රී ලංකාවට සහනදායි පදනම මත ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka