gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩලස්-බැසිල් මාතරදී හැප්පේ.. කංචනත් ගෑවේ..

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ධුරය දරන ලද ක‍්‍රිෂාලි මුතුකුමාර වහාම ඉවත්කර ඒ වෙනුවට අරුණ ගුණරත්න පත්කර තිබේ. මේ සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වී ඇති බවත් පත් කර ඇති නව සභාපතිවරයා රාජපක්ෂ පවුලේ ළඟම ඥාතියෙකු වන බවත් වාර්තා වෙයි.

මීට පෙර හිටපු සභාපතිව ක‍්‍රිෂාලි මුතුකුමාරණ සභාපති ධුරයට පත් කිරීම සඳහා නිර්දේශ කර ඇත්තේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් වන අතර ඒ සඳහා අමාත්‍ය කංචන විජේසේකරගේද සහාය හිමි වී තිබේ.

මේ අතර වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර ගේ නිර්දේශ මත දකුණු පළාත් සභාවේ තනතුරු වලට පත් කර ඇති සියලු දෙනා වහා ඉවත් කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් දැනුම් දීමක් කර ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka