EXCLUSIVE : බැසිල් රාජපක්‍ෂ ඇමරිකාව බලා දැන් ගුවනේ!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් තිබේ.
කෙසේ වෙතත් ඊයේ දිනයේ ඔහු ඇමරිකාව බලා ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණය ද එල්ල වූ විරෝධය මත ඔහු ආපසු හැරී ගොස් ඇත.
EXCLUSIVE : බැසිල් රාජපක්‍ෂ ඇමරිකාව බලා දැන් ගුවනේ!
2022-07-13T10:33:00+05:30
Gossip Lanka Hot News





