BREAKING NEWS : විරෝධතාකරුවෝ අගමැති කාර්යාලය අත්පත් කරගනිති… රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කෙරේ… බස්නාහිරට ඇඳිරි නීතිය!
විරෝධතා කරුවන් මේ දැන් අග්‍රාමාත්‍ය කාර්යාලය තුළට ඇතුළු වූහ.
ඇතුළු වී අග්‍රාමාත්‍ය කාර්යාලයේ බලය අත්පත් කරගත්හ. ඒ සමගම පොලිසිය හා විරෝධතා කරුවන් අතර ගැටුමක් ඇතිවෙමින් තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මේ වනවිට බස්නාහිර පළාත පුරා ඇඳිරි නීතිය පනවා තිබේ. රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත. සියලු කලහකාරීන් සහ සෙනග පිරවූ ලොරි සහ ජිප් රථ අත්අඩංගුවට ගැනීමට අගමැතිවරයා නියෝග කර ඇත.
BREAKING NEWS : විරෝධතාකරුවෝ අගමැති කාර්යාලය අත්පත් කරගනිති… රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කෙරේ… බස්නාහිරට ඇඳිරි නීතිය!
2022-07-13T12:31:00+05:30
Gossip Lanka Hot News





