gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති රටට පිටුපෑවා... සාටක රැසක් කැබිනෙට්ටුවේ සිටීම ලැජ්ජාවක්... නාමල්-හරීන් මට මඩ ගහනවා - දිලිත් ජයවීර (VIDEO)

හරින් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනාට සම්බන්ධ මාධ්‍ය ජාලා විසින් තමන්ට මඩ ගසන බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. හොඳ මනුස්සයෙක් ලෙස තමන් තවමක් ආදරය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනපේක්ෂිත ලෙස පවුල පවුලේ පාලනයට නතු වූ බවද පවසන ඔහු එක කැබිනට්ටුව තුල සාටක දාගෙන හතර පස්දෙනෙක් අසුන් ගැනීම ලැජ්ජා සහගත තත්ත්වයක් බවද පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමනට පිටුපෑවා යැයි තමන් පෞද්ගලිකව නොසිතන නමුත් ඔහු රටට මේ මොහොතේ පිටුපා ඇතැයිද හෙතෙම කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka