gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් ඇමතිගේ සැක සංකා දුරු කරමින් අනුර තෙල් ගහගන්න හැටි හෙළිවෙයි!

තම පක්ෂයෙ ඇති වාහන වෙනුවෙන් තෙල් ලබා ගන්නා ආකාරය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි පැවසුවා. ඒ පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නැගු ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින්.

ඔහු සදහන් කර සිටියේ  පක්ෂ සාමාජිකයන් ඉන්ධන හල් තුළ පෝලිම්වල සිට ඉන්ධන ලබා ගන්නා බවත් කිසිම අවස්ථාවක මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් ඉන්ධන ලබාගෙන නොමැති බවයි.

පාර්ලිමේන්තු මනත්‍රීවරුන්ට නාරාහේන්පිටින් තෙල් ලබාදුන් අවස්තාවේදී මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවෙන් තෙල් ලබාදීමට කථා කළ අවස්ථාවේදීත් තමන් එම අවස්ථා දෙකම ප්‍රතික්ෂේප කළ බවද ඔහු පවසා සිටියා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී කොලොන්නාව පර්යන්තයෙන් සුඛෝපභෝගි වාහන ඉන්ධන ලබාගෙන තිබුණ බවත් 
 අමාත්‍ය කංචන විජේසේකර මහතා එම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතුව බවත්  ඔහු සඳහන් කර සිටියා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka